Water Supply Interruption Notices

English notice is not available.

  ජල සැපයුම අත්හිටවීමේ නිවේදනය

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් විදුලිය අත්හිටුවීමට පියවර ගෙන ඇත බැවින් 2012 ජනවාරි මස 06 වනදා සිකුරාදා පෙ.ව. 08.00 සිට ප.ව. 06.00 දක්වා පැය 10ක කාලයක් පිළියන්දල සහ කැස්බෑවට අයත් වන පහත දැක්වෙන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

බලපාන ප්‍රදේශ

පිළියන්දල කොළඹ ප්‍රධාන මාර්ගයේ වේරහැර ගංගාරාම පාර හා සියළු අතුරු මාර්ග, පිළියන්දල හොරණ ප්‍රධාන මාර්ගයේ කැස්බෑව උසාවිය දක්වා හා සියළු අතුරු මාර්ග, කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ බටුවන්දර දක්වා හා සියළු අතුරු මාර්ග, මිරිස්වත්ත කොට්ටාව ප්‍රධාන මාර්ගයේ මාවිත්තර දක්වා හා සියළු අතුරු මාර්ග, පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගයේ මකුළුදූව දක්වා හා සියළු අතුරු මාර්ග, පිළියන්දල මොරටුව ප්‍රධාන මාර්ගයේ කොස්පැලෑන පාලම දක්වා හා සියළු අතුරු මාර්ග, බොකුන්දර මහරගම ප්‍රධාන මාර්ගයේ නිවන්තිඩිය දක්වා හා සියළු අතුරු මාර්ග

ජල සැපයුම අත්හිටුවීම හේත=වෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබදව මණ්ඩලය සිය කණගාටුව පල කරන අතර, අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
           

 
::: Updated on 2012.01.05 :::
 
© 2012 National Water Supply and Drainage Board. All rights reserved.