| General News & Events |
|
World Water Day 2011 - Media Programmes |
|
ලෝක ජල දිනය 2011 - මාධ්‍ය වැඩසටහන් |
|
|
|
|
|
|
|
| March 21, Monday |
|
මාර්තු 21 සදුදා |
|
|
|
|
|
|
| 7.15 am - Sirasa TV - "Dolos Mahe Pahana" |
|
පෙරවරැ 7.15ට සිරස රූපවාහිනී සේවය - දොළොස්මහේ පහන |
|
|
|
|
|
|
Participants:
1. Deputy General Manager - Mr. Ranjith Dewasurendra
2. Deputy General Manager - Mr. Jerad Fernando |
|
සහභාගි වන අය
1. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - රංජිත් දේවසුරේන්ද්‍ර මයා
2. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජෙරාඩ් ප්‍රනාන්දු මයා |
|
|
|
|
|
|
|
| 8.00 am - 9.00 am - Sri Lanka Broadcasting Corporation (Special Live Programme) |
|
පෙරවරු 8.00 සිට 9.00 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - විශේෂ සජීවි වැඩසටහන |
|
|
|
|
|
|
Participants:
1. Chairman - Mr. Karunasena Hettiarachchi
2. General Manager - Mr. K. L. L. Premanath
3. Additional General Manager - Mr. B. W. R. Balasuriya |
|
සහභාගි වන අය
1. සභාපති - කරුණාසේන හෙට්ටිආරච්චි මයා
2. සාමාන්‍යාධිකාරී - කේ. එල්. එල්. ප්‍රේමනාත් මයා
3. අතිරේක සාමාන්‍යාධිකාරී - බී. ඩබ්. ආර්. බාලසූරිය මයා |
|
|
|
|
|
|
|
| 9.30 pm - ITN - "Doramadalawa" (Special Programme) |
|
පස්වරු 9.30 සිට ස්වාධීන රූපවාහිනී සේවය - දොරමඩලාව විශේෂ වැඩසටහන |
|
|
|
|
|
|
Participants:
Chairman of the NWSDB and Invited lecturers |
|
සහභාගි වන අය
ආරාධිත දේශකයින් සමග මණ්ඩලයේ සභාපතිතුමා |
|
|
|
|
|
|
|
| March 22, Monday |
|
මාර්තු 22 අගහරුවාදා |
|
|
|
|
|
|
Lakhanda Broadcasting Service - Live Commentating from BMICH
Sri Lanka Broadcasting Corporation - Live Commentating from BMICH
"Helidarawwa" Programme on Lakhanda Broadcasting Service - from forenoon |
|
ලක්හඩ ගුවන්විදුලි සේවය - සජීවි විස්තර කථනය - BMICH සිට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - සජීවි විස්තර කථනය - BMICH සිට
ලක්හඩ ගුවන් විදුලි සේවයේ හෙලිදරව්ව වැඩසටහන - පෙරවරුවේ බත්තරමුල්ල මැදිරි සංකීර්ණයේ සිට |
|
|
|
|
|
|
|
| උතුරු මැද පළාතේ දැනට පවතින තද ජල ගැල්ම හේතුවෙන් පානීය ජල සම්පාදන කටයුතු වල නවතම තත්වය |
මින්නේරිය ජල සම්පාදන ක්‍රමය - මින්නේරිය වැවේ සිට පැමිණෙන ඇළේ ජලයේ කැලත්භාවය ඉතාමත්ම අධික බැවින් ජලය, ජල පවිත්‍රාගාරයට දැමිය නොහැකි තත්වයකට පත්ව ඇත. කෙසේ වෙත් නළ ලිද මගින් ජලය පොම්ප කර ජල ලබා දෙනු ලැබේ. හිගුරක්ගොඩ ජල සම්පාදන ක්‍රමයටද නල ළිං මගින් ජලය ලබා දෙයි. ඒ අනුව දැනට එහි ජල සැපයුම තද ගැටළුවක් නොමැත.
හොරොව්පතාන ජල සම්පාදන ක්‍රමය - හොරොව්පතාන නල ළිං පොම්පාගාරය සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර ජල සම්පාදන කටයුතු අඩාල වී ඇත. හොරොව්පතාන රෝහලට ආසන්නයේ පිහිටි පංසල් ළිදෙන්ද ජලය ලබාගන්නා බැවින් රෝහලේ දැඩි ජල ප්‍රශ්ණයක් නොමැත.
කහටගස්දිගිලිය ජල සම්පාදන ක්‍රමය - උපුල්දෙණිය පොම්පාගාරය ජලයෙන් යට වී ඇත. කෝන්වැව නළ ලිං පොම්පාගාරය ක්‍රියාත්මක කරමින් ජලය ලබා දේ. ජල සැපයුමේ වැඩි ගැටළුවක් නැත.
කැබතිගොල්ලෑව ජල සම්පාදන ක්‍රමය - කැබතිගොල්ලෑව කාර්යාලය පිහිටි ළිං පොම්පාගාරය අවට අඩි 04ක පමණ ජලයෙන් යටවී ඇති අතර ජල පොම්ප කල නොහැකිය. අනිකුත් නල ළිං පොම්පාගාර දෙකෙන් ජලය පොම්ප කරන අතර දැනට දැඩි ජල හිගයක් නොමැත.
හබරණ ජල සම්පාදන ක්‍රමය - ගාන්ඔය නල ළිං පොම්පාගාරය සම්පූර්ණයෙන් යටවී ඇති අතර අනිත් පොම්පාගාරයෙන් ජලය ලබා දේ. හිරිවඩුන්න ජලාශයේ ජලයද, දැඩි කැලැත්භාවයක් ඇති බැවින් ජලය ලබා දිය නොහැකිය. කෙසේ වෙතත් ජල සැපයුමට දැඩි බලපෑමක් නොමැත.
මැදවච්චිය ජල සම්පාදන ක්‍රමය - මහවැව, කුඩාවැව ළිං හා උසාවිය ඉදිරිපිට ඇති නල ළිං පොම්පාගාරය යටවී ඇත. එහෙක් පංසල පාර හා බස් නැවතුම් පල ඉදිරියේ පිහිටි නල ළිං පොම්පාගාරය ක්‍රියාත්මක වන බැවින් ජල සැපයුමේ ගැටළුවක් මේ දක්වා නොමැත.
මෙතෙක් වාර්තා වී ඇති අන්දමට අනිකුත් ජල සම්පාදන වල වැඩි ගැටළුවක් නොමැත.
|
|
|
Conserved Drinking Water for a Healthy Sri Lanka
National Water Conservation Week,
05th - 10th December 2010
The program at the historical city of Anuradhapura
The program in the North Central Province for the Government declared “Water Conservation Week” is as follows.
The national program for national water conservation week having the theme of “Conserved Drinking Water for a Healthy Sri Lanka”, begins with the media conference about this national program on 05th December 2010. Chief Minister of North Central Province Mr. Berty Premalal Dissanayake will be the chief participant. Along with this, Thirappane water supply project will be inaugurated at 9.57 am by Hon. Berty Premalal Dissanayake.
-
Awareness program for school children on water conservation on the 2nd day of the program, 06th December 2010 at Mahasen Vidyalaya, Rajanganaya
-
Awareness program on water purification practically at Thuruwila water treatment plant on the 3rd day of the program, 07th December 2010 with the participation of school children and student of Anuradhapura Technical College.
-
Awareness program for Community Based Organizations on the 4th day of the program 8th December 2010 and for school children having email facilities, using emails.
-
A Big Walk to aware public on water conservation, on the fifth day of the program, 09th December 2010.
-
On 10th December 2010, the last day of this national program is the awareness program on water conservation for staff of Anuradhapura Hospital.
“Water is Limited. Let Us Conserve this Limited Resource” “Conserved Drinking Water - For Healthy People”
|
|
නිරෝගිමත් ශ්‍රී ලංකාවක් සදහා සුරක්ෂිත පානීය ජලය
ජාතික ජල සුරක්ෂිත සතිය,
දෙසැම්බර් 05 - 10 දක්වා
ඓතිහාසික අනුරාධපුරයේදී පවත්වන වැඩසටහන
රජය මගින් ප්‍රකාශයට පත්කල ජල සුරක්ෂිත සතිය උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා, යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායන මැතිතුමා සහ අනෙකුත් ජනතා නායකයන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල සාමූහික මෙහෙයුම යටතේ සිදුකරනු ලබයි.
නිරෝගිමත් ශ්‍රී ලංකාවක් සදහා පානීය ජලය
තේමාව කොටගත් ජාතික ජලසුරක්ෂිත සතිය ජාතික වැඩසටහනේ ආරම්භය 2010 දෙසැම්බර් 05 දින උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික වැඩසටහන පිළිබදව පවත්වනු ලබන මාධ්‍යය සාකච්ඡාවෙන් ආරම්භ වේ. මෙයට සමගාමීව දීර්ඝ කාලයක් පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයන්ගෙන් පෙළුණු තිරප්පනේ ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීමේ ජලසම්පාදන සිදු කෙරේ.
-
ජල සුරක්ෂිතතාවය පිළිබදව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, වැඩසටහනේ දෙවන දිනය වන 2010 දෙසැම්බර් 06 දින රාජාංගනය මහසෙන් විදුහලේදී පැවැත්වේ.
-
ජල පවිත්‍රීකරණය පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කිරීම, වැඩසටහනේ තෙවන දිනය 2010 දෙසැම්බර් 07 දින තුරුවිල පවිත්‍රාගාරයේදී, අනුරාධපුර කාර්මික විදුහලේ සිසුන්ගේ හා පාසැල් සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
-
ජල සුරක්ෂිතභාවයේ ඇති වැදගත්කම පිළිබද වැඩසටහනේ සිව්වන දිනය 2010 දෙසැම්බර් 08 වන දින විද්‍යුත් තැපෑල් පහසුකම් ඇති විදුහල් වල ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් විද්‍යුත් තැපෑල මගින් දැනුවත් කිරීම හා ප්‍රජාමූල සංවිධාන වන සාමාජිකයින් දැනුවත් කිරීම
-
ජල සුරක්ෂිතභාවය පිළිබද පොදු මහජනතාව දැනුවත් කිරීමේ මහා පාගමන වැඩසටහනේ සයවන දිනය වන 2010 දෙසැම්බර් 09 දින සංවිධානය කර ඇත.
-
මෙම ජාතික වැඩසටහනේ අවසන් දිනය වන 2010 දෙසැම්බර් 10 දින ජල සුරක්ෂිතතාවය පිළිබදව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
“ජලය සීමිතය. එම සීමිත සම්පත සුරක්ෂිත කරමු”
“සුරක්ෂිත පානීය ජලය - සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා”
|
|
|
|
|
|
|
|
 |
Thihagoda Water Supply Scheme was vested with the public
by
Hon. Dinesh Gunawardene, M.P.
Minister of Water & Drainage, Chief Government Whip
on 28th November 2010 at 2.00 pm
on the invitation of
Hon. Dalas Alahapperuma M.P.
Minister of Youth Affairs
&
Hon. Hemal Gunasekara
Matara District Member of Parliament, Kaburupitiya SLFP Divisional Organizer |
|
|
|
|
|
|
 |
Akuressa Water Supply Scheme was vested with the public
by
Hon. Dinesh Gunawardene M.P.
Minister of Water & Drainage, Chief Government Whip
on 28th November 2010 at 3.30 pm
on the invitation of
Hon. Dalas Alahapperuma M.P.
Minister of Youth Affairs
&
Hon. H. G. Sirisena
Former Member of Parliament, Akuressa SLFP Organizer |
|
|
|
|
|
|
Godakawela Water Supply Scheme was vested with the public
by
Hon. Dinesh Gunawardene, M.P.
Minister of Water & Drainage & the Chief Government Whip
on 18th November 2010 at 3.00 pm
on the invitation of
Hon. T. Ranjith de Soyza
Ratnapura District Member of Parliament, Rakwana SLFP Chief Whip |
|
In order to involve blessing on
His Excellency Mahinda Rajapaksa
The President of the Democratic Socialist Republic of Sri Lanka
a religious ceremony
was organized on 2010.11.16 at 6.00 pm
at the Kotte Sri Rajamaha Viharaya
under the directive of
Hon. Dinesh Gunawardene
Minister of Water Supply & Drainage and Chief Government Whip
as part of the series of programmes in connection with the inauguration of his second term of office.
|
|
In connection with the inauguration of his second term of office of
His Excellency Mahinda Rajapaksa
The President of the Democratic Socialist Republic of Sri Lanka
under the Directive of Ministry of Water Supply & Drainage
the Water Bill Payment System using
SMS Technology
by the
National Water Supply & Drainage Board
was ceremonially inaugurated by
Hon. Dinesh Gunawardene
Minister of Water Supply & Drainage, Chief Government Whip
on 15th November 2010
with the participation of
Hon. Nirupama Rajapaksa
Deputy Minister of Water Supply & Drainage
|
|
| |
| ::: Updated on 2011.03.21 ::: |
| |
© 2013 National Water Supply and Drainage Board. All rights reserved. |