Click here for video.... 

මණ්ඩලයේ සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා අද දින උදෑසන 2020.01.16 සුභ මොහොතින් සිය රාජකාරි අරඹන ලදී.

මෙම මොහොතේ ජල සම්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මැතිතුමා ද රාජ්‍ය ලේකම්තුමා සහ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියළුම නිලධාරින් සහභාගී වූයේය.