ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ වෘත්තිය සමිති කාර්යාලය විවෘත කිරීම, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ 2020.09.29 දින සිදුවිය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා , කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරි ආර්. රුවිනිස්, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ වෘත්තිය සමිති ලේකම් ප්‍රේමලාල් පෙරේරා, වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ වෘත්තිය සමිති සභාපති යහපාල කුමාරපේලි, ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තිය සමිති සංගම් නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි විය. for more Click Here.....
for video Click here........
කේ.එච්. සංජීව ධම්මික
මාධ්‍ය ලේකම්
ඡායාරූප - තනුජ ප්‍රදීප්
|
|
|
|