රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජල සම්පාදන ව්‍යාපෘති හා 2025 වර්ෂය වන්නට මත්තෙන් අවසන් වීමට නියමිත ජල සැපයුම් සම්බන්ධයෙන් පවත්වනු ලබන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම 2021.03.18 දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩයේ ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානය( සබරගමුව ) හිදී ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.පී.ආර්.සමරසිංහ, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ( සබරගමු ) ඩබ්.ජී.සී.එල්.වීරසේකර, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික , මාධ්‍ය අධ්යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ද, ප්‍රදේශය නියෝජනය කරමින් ප්‍රාදේශීය නියෝජියතින් කිහිප දෙනෙක්ද මේ අවස්ථාට එක් විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |