රත්නපුර ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හා මුල්ගම ශ්‍රී සද්ධානන්ද ප්‍රජා ජල ව්‍යාපෘතිය හා ඒකාබද්ධව ප්‍රදේශවාසීන්ගේ නොමසුරු දායකත්වය ද ඇතිව වැඩ අවසන් කොට නිමවූ මුල්ගම ප්‍රධාන ජල ටැංකි ගබඩාව හා පිරිපහදු ඒකකය 2021.03.18 දින ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාව.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|