General Manager's Contact Details
![]() |
|||
Name & Designation | Telephone | Fax | |
Eng.Thilina S. Wijetunga General Manager |
+94 11 2635990 | +94 11 2636449 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
Chairman's Contact Details
![]() |
|||
Name & Designation | Telephone | Fax | |
Mr. Nishantha Ranatunga Chairman |
+94 11 2634488 | +94 11 2611234 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ශක්තීන් සහ තාක්ෂණික ධාරිතා
අපේ ශක්තීන්
ඉතා ඉහළින් අභිප්‍රේරණය වූ කුසලතා පූර්ණ කාර්ය මණ්ඩලයක් අප සතුය. තාක්ෂණික, මූල්‍ය, කළමනාකරණ සහ අනෙකුත් විෂය ක්ෂේත්රයන්හි පශ්චාත් උපාධි සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් අප කාර්ය මණ්ඩලයේ සිටී. එසේම ජල සම්පාදන සහ සනීපාරක්ෂක ක්ෂේත්රයේ පුළුල් අත්දැකීම් සහිත තාක්ෂණිකව සුදුසුකම් ලත් මධ්‍යයම මට්ටමේ නිලධාරීන්ද අප කාර්ය මණ්ඩලයට ඇතුළත්ය.
සැලසුම් සහ නිර්මාණ අංශයෙහි ජල සම්පාදන සහ මලාපවහන ක්ෂේත්රයෙහි පෘථුල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් විසින් ක්‍රියාදාම සැලසුම්, නල මාර්ග සැලසුම්, ජල පිරියම් යන්ත්රාගාර සැලසුම් සහ පොම්පාගාර සැලසුම් සිදු කරනු ලැබේ.
තාක්ෂණික ධාරිතා
දිවයින පුරා ජල සම්පාදන යෝජනා ක්‍රම 312කට වැඩි සංඛ්‍යාවක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු අප සිදු කරනු ලබයි. අපේ කාර්යයන්හිදී නවීන තාක්ෂණවේදයන් යොදා ගනු ලැබේ. ජල නල මාර්ග සැලසුම් කිරීමේදී WaterCad බඳු මෘදුකාංග යෙදුම් භාවිතයට ගනු ලැබේ. අපගේ කටයුතුවලදී සතුටුදායක මට්ටමින් තොරතුරු තාක්ෂණ සම්පත් යොදාගැනීමද සිදු කෙරේ. එසේම අපගේ කාර්යයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තත් ප්‍රදේශ ජාල, පුළුල් ප්‍රදේශ ජාල සහ අනෙකුත් දෘඪාංග සහ මෘදුකාංග යොදා ගැනේ.
Write comment (0 Comments)Ministry of Water Supply
Address | : |
Ministry of Water Supply. |
Telephone | : | +94 11 2177240/1 |
Web | : |
|
Minister of Water Supply
Hon. Mohan Priyadarshana De Silva |
|||||||||||||||||||||||||||||||||
Hon.Minister Water Supply.
|
|||||||||||||||||||||||||||||||||
State Minister of Water Supply. | |||||||||||||||||||||||||||||||||
![]() |
Hon. Sanath Nishantha
|
||||||||||||||||||||||||||||||||
Secretary to the Ministry of Water Supply. | |||||||||||||||||||||||||||||||||
Dr. (Eng.) Priyath B.Wickrama
|
|||||||||||||||||||||||||||||||||