Water Quality
Best laboratory in the NWS &DB – Awarded on world water day 2019
|
ISO /IEC 17025 Laboratory Accreditation for Chemical & Biological testing
|
|
|
Energy Efficiency Improvement Activities
Consumer Information & Downloads
How to make your payment of water bills.
•
At any cashier point of the water board (Island Wide) – By cash or cheque
(working days – from 9.00 am to 3.00 p.m)
(All cheques should be drawn in favor of the National Water Supply & Drainage Board” and crossed “Account Payee only “. Also ensure that you enter your Account Number on the reverse of the Cheque. Send the bill intact for payment)
Note - Rs. 500/= will be charged for each dishonored cheque. In case of payment are made for several water bill accounts using one cheque if that particular cheque is dishonored Rs. 500/= will be charged for each water bill Accounts.
• The following cashier points (belongs to water board) are available in the RSC – Western South Area
Area Engineer office
Moratuwa - NWS&DB, NO 07,Angulana station Road,Moratuwa.
Dehiwala - NWS&DB,No.151,Anagarika Dharmapala
Mawatha,Dehiwala..
Manager / Area Engineer Office
Panadura - NWS&DB No. 44, Weeraman Mawatha, Panadura.
Kalutara - NWS&DB No. 15, Cooray Road, Kalutara.
Collection Centers
Collection Centers | ||
Collection Bank / Agents | Code | Collection Methods |
Water Board Web Payment | H0002 | Online Credit Card (Web Register Only) |
National Savings Bank | NSB | Cash/Web (Online) |
Bank Of Ceylon | - | Cash & Cheques/ ATM & Internet |
Peoples Bank | - | Cash & Cheques/ ATM & Internet |
HDFC | HDFC | Cash |
Commercial Bank | PB036 | Cash/Web (Commercial Bank Cheque Only) |
City Bank | PB028 | Cash (City Bank Cheque Only) |
Standard Chartered Bank | PB041 | Cash |
NDB | PB042 | Cash (NDB Bank Cheque Only) |
HSBC | PB046 | Cash |
Nation Trust Bank | PB080 | Cash/Web (Sanding Order through credit card |
Seylan Bank | PB087 | Cash (Seylan Bank Cheque Only) |
Union Bank | PB039 | Cash (Union Bank Cheque Only) |
Pan Asia Bank | PB101 | Cash (PABC Cheque Only) |
Sampath Bank | PB102 | Cash/Web |
Hatton National Bank | PB027 | Cash/Web |
DFCC | PB103 | Cash (DFCC Cheque Only) |
Cargills Food City | CFC01 | Cash Only |
Singer Sri Lanka PLC | SINGER | Cash only |
Abans Ltd | ABANS | Cash Only |
Laugfs | LAUGFS | Cash only |
LB Finance | LBF | Cash only |
Dialog | Dialog | Cash Only /(ez cash) |
Mobitel | MOBITE | Cash Only/(m Cash) |
www.waterboard.lk (On line through Internet) |
Write comment (0 Comments)
Public Relation & Welfare Activities
Public relation unit of regional support centre ( Western South )
Public relation is defined as……
“The planned and sustained effort to establish and maintain goodwill and mutual understanding between an organisation and its publics: customers, employees, shareholders, trade bodies, suppliers, government officials, and society in general” (Institute of Public relations, 1984)
Water Awareness Program
In RSC (w-s) awareness Program conducted to Public Institute & Schools. Key topics of the lectures delivered in the awareness program on ‘’ saving drinking water’’ focused on as follows
• Protection on water resources and how to use drinking water sparingly.
• Water purification & standardization of the quality.
• The valuation of drinking water & it’s billing process.
• Your responsibility on saving drinking water.
SCHOOL & INSTITUTIONS | DATE | |
1 | Maithiri Maha Vidyalaya - Panadura | 2019.01.18 |
2 | Arukgoda Sri Parakrama Maha Vidyalaya - Panadura | 2019.01.25 |
3 |
Malamulla Maha Vidyalaya - Panadura |
2019.02.07 |
4 | St John‘s Vidyalaya - Panadura | 2019.02.13 |
5 | Kaluthra Balika Vidyalaya – Kaluthra |
2019.03.08 |
6 | Dharmaloka Maha Vidyalaya - Kaluthra | 2019.03.08 |
7 | Sripalee Vidyalaya – Horana | 2019.04.03 |
8 | Sidhdhalepa Company - Rathmalana | 2019.04.04 |
9 | Dehiwela Municipal Council - Dehiwela | 2019.05.23 |
10 | Soysapura Maha Vidyalaya - Moratuwa | 2019.06.26 |
11 | Bolossagama Maha Vidyalaya - Kaluthara | 2019.06.27 |
12 | Mirissa Dodangoda Vidyalaya - Kaluthara | 2019.07.03 |
13 | Katukurunda Bawudhdha Vidyalaya | 2019.07.03 |
අපගේ මහජන සම්බන්ධතාව පිලිබඳ බිදක්…..
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පිරිපහදුකරණයකට භාජනය කර මහජනයා වෙත බෙදාහරින පානීය ජලය විශාල ලෙස අපතේ යාම සිදුවන්නේ බොහෝ පාරිභෝගිකයන් ගේ නොදැනුවත්භාවය නිසා ය. මෙයට පිලියමක් වශයෙන් බටහිර දකුණ ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානය පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් අදාල ප්‍රදේශය තුල ආරම්භ කිරීමට යෙදුනි. මෙම වැඩසටහන පැය එක හමාරක් පුරා පවත්වනු ලබන අතර 8 වසරේ සිට 10 වසර දක්වා ඉගෙනුම ලබන සිසු දරු දැරියන් මේ සදහා සහභාගි වේ. වැඩසටහනේ තේමාවන් ලෙස ජල සම්පත සුරැකීම හා පානීය ජලය ආරක්ෂාකාරී ලෙස පරිහරණය කිරීම, ජල පවිත්රීකරණ ක්‍රියාවලිය හා ජල ප්රමිතීන්, ජලය සහ ඔබගේ වගකීම යන මැයෙන් මෙහිදී දේශන පවත්වනු ලබයි. සම්පත් දායකයින් ලෙස අප ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානයේ සමාජ විද්‍යාඥයන්,රසඥවරුන්,සාමූහික සන්නිවේදන නිලධාරීන් ඉංජිනේරුවරුන්,වැඩභාර නිළධාරීන් ආදී වශයෙන් සහභාගී වෙයි. මෙම නිළධාරීන් තමන්ගේ රාජකාරියට බාධා නොවන පරිදි ස්වෙච්ඡාවෙන්ම මෙම කටයුතු සඳහා දායක වීම පැසසුම් ලැබිය යුතුය. ඔවුන්ගේ එකම අපේක්ෂාව වන්නේ අප ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පාසල් සිසු පරපුර දැනුවත් කිරීම් තුළින් ඔවුන්ගේ දෙමාපිය ඇතුළු වැඩිහිටි පුජාව දැනුවත් කිරීමයි.
මෙම වැඩසටහන අප සහාය සේවා මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රදේශය තුළ දමිළ භාෂාවෙන් ඉගැන්වෙන පාසල් සඳහා ද පවත්වනු ලබයි. විශේෂයෙන්ම දෙහිවල, මොරටුව, පානදුර, කෙසෙල්වත්ත, කළුතර, බේරුවල, දර්ගානගරය යන නගරවල මුස්ලිම් හා දමිළ පාසල් සිසුදරුවන් විශාල පිරිසක් දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබයි. මේ පිළිබඳව අවධානය යොමු කළ අප බටහිර දකුණ සහය සේවා මධ්‍යස්ථානයේ මහජන සම්බන්ධතා ඒකකය දමිළ භාෂාවෙන් ද මෙම වැඩසටහන් දියත් කෙරිණි. මෙහිදී සම්පත් දායකත්වය අප ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානයේ සියලු නිළධාරීන්ගේ සහය ලබාදීම මගින් සිදුකරන ලදී.පරිගණකය තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම වැඩසටහන් පවත්වනු ලබයි. (powerpoint presentation) මීට අමතරව කුඩා වීඩියෝ දර්ශන විනාඩි දෙකක් පෙන්වීම තුලින් පාසල් දරුවන්ගේ අවධානය පැය එක හමාරක් පුරා රඳවා තබා ගැනීම මෙහිදී සිදු කරනු ලබයි. අප කණ්ඩායම පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහභාගී වීමේ දී දක්නට ලැබුනේ පාසල්වල නොදැනුවත්වම සිදුවන ජල නාස්තිය, ජල සම්බන්දතා බිඳ වැටීම, අභ්‍යන්තර ජල නල මාර්ගයේ සිදුවන ජල කාන්දුවීම් වැනි සිදුවීම් බොහෝවිට ඇති බවය.මෙවැනි සිදුවීම්වලටඅවධානය යොමුකල අප කණ්ඩායම මෙම ගැටලු සදහා ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදනු ලැබීය. එහිදී තෝරාගත් පාසල්හි සිසු කණ්ඩායමකට මෙම පුහුණුව ලබාදෙන අතර සජීවීව ජල කාන්දුවක් ඇතිකර එම කාන්දුව සාදාගන්නා ආකාරය ජල නල උපාංග භාවිතය පිළිබඳ මනා වු ප්‍රායෝගික පුහුණුවක් සිසුන්හට ලබාදිම මෙහිදී සිදුවෙයි. මෙම වැඩසටහන් මේ වනවිට පාසල් කීපයක පැවැත්වූ අතර පාසල් දරුවන් ඉතා උද්යෝගයෙන් වැඩමුළු වලට සහභාගී වීම දැකීම සතුටට කරුණකි. අදාළ කලාපයේ වැඩ භාර නිළධාරී ජල කාර්මික ඇතුළුව කණ්ඩායමක් මේ සඳහා දායකත්වය සපයයි. ඒ තුළින් ඔවුනොවුන් අතර හොඳ හිත හා සහයෝගය ද ගොඩනැගෙන අතර මනා මහජන සම්බන්ධතාවයක් ගොඩනැගීම ආයතනයේ දියුණුවටද හේතු වෙයි. වැඩසටහන් අතරවාරයේ දැනුවත් කිරීමේ මුද්‍රිත පත්‍රිකා සිංහල ,දෙමළ,ඉංග්‍රීසියෙන් යන මාධ්‍ය වලින් බෙදාදීමද සිදුකරනු ලබයි.
කළුතර බාලිකා විද්‍යාලය - කළුතර
ජල සංරක්ෂණය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන කළුතර ප්‍රදේශයේ 2018.03.08 වන දින කළුතර බාලිකා විදුහලේ ශ්‍රවනාගාරයේදි පෙ.ව 9.00 සිට පෙ.ව 10.30 දක්වා පැවැත්වුනි.මේ සඳහා සම්පත් දායකත්වය සුභා සොයිසා මහත්මිය හා (ජ්‍යෙ. රසඥ) දේවිකා බණ්ඩාර ( ජ්‍යෙ. සාමූහික සංනිවේදන නිලධාරිනි ) ලෙස සහභාගි වූහ. දේශන අවසන්වීමෙන් පසු සිසුන්ගෙන් දේශනවල අන්තර්ගතය පිළීබඳ ප්‍රශ්න අසා තෑගි බෙදා දීමත් ,වැඩසටහන පිලිබඳ සිසුන්ගේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා ප්‍රශ්නාවලියක් සිසුන් අතර බෙදාහැරීම මගින් වැඩසටහන් සාර්ථකත්වය තහවුරු කරන ලදි.
සිද්ධාලේප පුද්ගලික සමාගම - රත්මලාන
රාජ්‍ය ආයතන ජල සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පෙ.ව 10.00 සිට පෙ.ව 11.30 දක්වා සිද්ධාලේප ආයතනයේ ශ්‍රවනාගාරයේ පැවැත්වුනි. මේ සඳහා සම්පත් දායකයින් ලෙස පියල් පද්මනාථ මහතා ( සහකාර සාමාන්‍යාධිකාරි බිල්කිරීම් ), දේවිකා බණ්ඩාර මහත්මිය ( ජ්‍යෙ. සාමූහික සංනිවේදන නිලධාරිනි), දේවිකා අබේසිරිගුණවර්ධන මහත්මිය(ජ්‍යෙ. රසඥ) හා ඩබ්ලිව්.ටී. වික්‍රමාරච්චි මයා ( වානිජ කළමනාකරු )යන නිලධාරීන් සහභාගි වූහ.මෙම වැඩසටහන අවසානයේදි සහභාගිවූවන්ගේ ප්‍රතිචාරය ලබා ගෙන සාර්ථකත්වය තහවුරු කරගැනීම සඳහා ප්‍රශ්නාවලියක් බෙදා දෙන ලදි.
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාව
රාජ්‍ය ආයතන ජල සංරක්ෂණය කිරීමේ වැඩසටහන දෙහිවල ගල්කිස්ස මහනගර සහා ශ්‍රවනාගාරයේදි 2019.05.23 වන දින පෙ.ව. 10.00 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වුනි.මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයන් ලෙස පියල් පද්මනාථ මහතා ( සහකාර සාමාන්‍යාධිකාරි බිල් කිරීම් ) , සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා ( කළමනාකරු සාමූහික සංනිවේදන ) , W.T වික්‍රමාරච්චි මහතා ( වානිජ කළමනාකරු ) , දේවිකා කුමාරි මහත්මිය ( ජ්‍යෙ.සාමූහික සංනිවේදන ),ඉරේශා ජයසූරිය මහත්මිය (සමාජ විද්‍යාඥ) හා ලසන්ත හොරණගේ මහතා ( ඉංජිනේරු ආංශික සැලසුම් ) සහභාගි වූහ.මෙම වැඩසටහනේදි සවන් දෙන්නන් තුළින් ගැටලු ඉදිරිපත් විය. සම්පත් දායකයන් විසින් එම ප්‍රශ්න සඳහා සාර්ථකව විසදුම් ලබා දෙන ලදි.වැඩසටහන අවසානයේදි ප්‍රශ්නාවලියක් බෙදා හැරීම මඟින් සියලු දෙනාගේ ප්‍රතිචාරය ලබා ගන්නා ලදි.
මාධ්‍ය නිවේදන
ජල සැපයුම් අත්හිටුවීම පිලිබඳ නිවේදන හා අනෙකුත් මාධ්‍ය නිවේදන අප මහජන සම්බන්ධතා අංශය මගින් සකස් කොට යුහුසුළුව නිකුත් කිරිම සිදු කරනු ලැබේ.
INTERNAL PR ACTIVITIES CARRIED OUT BY PUBLIC RELATIONS SECTION
ලෝක ජල දිනය
මෙවර ලෝක ජල දින 2019.03.22 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේදි පැවැත්වුනි.මෙම උත්සවය සඳහා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් හා මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් මෙම උත්සවය සඳහා සහභාගි වූහ. ලෝක ජල දින කමිටුව සමඟ එක්ව අප මහජන සම්බන්ධතා අංශය උත්සව වැඩසටහන් කටයුතු සංවිධානය කර සාර්ථකව අවසන් කරන ලදි.
වෙසක් පොහොය දින ධර්ම දේශනා වැඩසටහන
බටහිර දකුණ ප්‍රාදේශිය සහය සේවා මධ්‍යස්ථානයේ වාර්ෂිකව වෙසක් උත්සවය නිමිති කරගෙන ධර්ම දේශනාවක් සංවිධානය අතර මේ සඳහා මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමිපාණෝ වැඩම කරන ලදී. මෙම වැඩසටහන සඳහා සියළුම සංවිධාන කටයුතු මහජන සම්බන්ධතා අංශය විසින් සිදු කරන ලදි. ආයතනය තුළ පිවිතුරු මනසකින් රාජකාරි කටයුතු කිරිම උදෙසා කාර්යය මණ්ඩලයට සුදුසුමානසික සහනයක් ලබා දීම මෙම උත්සාහයේ තවත් එක් අරමුණකි
පාසල් උපකරණ පරිත්‍යාග කිරීම
(මතුගම සඳසිරිගම විද්‍යාලය)
සඳසිරිගම ගම්මානය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 759 බී , ග්‍රාම සේවා වසමේ පවුල් 175 ක් පමණ ජීවත්වන ඉතා දුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානය ගම් කාණ්ඩ වශයෙන් වෙන්ව පවති. මෙම පාසල මතුගම ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසල් 3 න් එකකි.මෙම ගම්මානයේ ප්‍රවාහනය සඳහා භාවිතා වෙන්නේ ත්‍රීවිල් රථ පමණක් වන අතර බස් රථ ධාවනය වීමට පහසුකම් මෙම දුෂ්කර ගම්මානයේ නැත.
එවකට සහ දැනට සිටින විදුහල්පති වශයෙන් සේවය කරන විදුහල්පති මෙම ගම්මානයේ ජිවත්වන ගම්වැසියන්ගේ නිවෙස්වලට පෞද්ගලිකව ගොස් දරුවන් පාසල් වෙත නොයන කාරණය සොයා බැලීමේදි ඔහුට වැටහී ගියේ ළමුන් කුලී වැඩවලට හා කුඩා දරුවන් බලාගැනීමට යොදා ගැනීම නිසා ඔවුන්ගේ පාසල් ගමන අඩාල වන බවය.
මේ පිළිබඳව දෙමාපියන් හා දරුවන් සමඟ සාකච්ඡා කර , දරුවන්ට ඉගෙනීමට සුදුසු පරිසරයක් පාසල තුළ ඇතිකිරීමට වත්මන් විදුහල්පතිතුමා කටයුතු කළේය. ඒ සඳහා ප්‍රදේශයේ ධනපතීන් තෝරා දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදි පාසල දරුවන්ගේ සිත් ගන්නා ස්ථානයක් බවට පත් කරන ලදි. 2002 වසරේදි දරුවන් දෙදෙනෙකුට පමණක් සීමාවී වැසී යාමේ තර්ජනයට මුහුණ දුන් ගල්ලෙනියකන්ද ප්‍රාථමික පාසල ක්‍රමක් ක්‍රමයෙන් දරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය වී අද වන විට දරුවන් 70 දෙනෙකු පමණ ඉගෙනුම ලබන ප්‍රාථමිකයකි. මෙම ප්‍රාථමිකය මතුගම ආනන්ද ශාස්ත්රාලයට මේ වන විට අනුබද්ධ කර ඇත. සමස්ත ලංකා පාසල් තරඟ වලින් ද මෙම පාසලේ දරුවන් කුසලතා ලබා ඇත. එසේවූව ද වත්මන් තත්වයේ දි මතුගම ප්රාෙද්ශයේ ඇති දුෂ්කර පාසල් තුනෙන් එකකි. මෙම විදුහලට අවශ්‍ය පොත්පත් ඇතුළු උපකරණ ලබාදීමට අපගේ කළුතර කාර්්‍යාලයේ සේවයේ නියුතු ප්‍රියන්ත මහතාගේද සහය ඇතිව පාසලේ වත්මන් තත්වය සොයා බලා අප ප්‍රාෙද්ශිය සහය සේවා මධ්‍යස්ථානයේ නිලධාරිනගේ ද සහය ඇතිව ළමුන් 70 දෙනෙකුට අවශ්‍ය පාසල් උපකරණ හා රු.100000/= පමණ වටිනා ද්‍රව්‍ය ප්‍රධානය කරන ලදි.
උපන්දින සැමරුම්
බටහිර දකුණ ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානයේ අභ්‍යන්තර සේවක මහත්ම මහත්මියන්ගේ සියළු උපන්දිනයන් ලැයිස්තුගත කර වර්ෂය පුරාවට එකිනෙකාගේ උපන්දිනයන් වෙනුවෙන් සුභ පැතීම හා ඔවුන්ගේ සුහදශිලිත්වය වර්ධනය කිරීම සඳහා අප මහජන සම්බන්ධතා අංශය විසින් මෙම වැඩසටහන මෙහෙය වනු ලබයි. ආයතනය තුළ එකිනෙකාගේ අන්තර් සම්බන්ධතාවය ගොඩනැඟිම අපගේ අරමුණයි.
චිත්‍ර තරග සංවිධානය කිරීම
බටහිර දකුණ ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ දූ දරුවන්ගේ මඟින් නිර්මාණශීලි කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ජල සංරක්ෂණය කිරීමට චිත්‍ර තරඟයක් පණිවිඩය සංනිවේදනය කිරීමට කටයුතු සම්පාදනය කිරීම. අප මහජන සම්බන්ධතා අංශය මඟින් සිදු කරනු ලබයි.
පිළිගැනීමේ නිලධාරි අංශය
අප බටහිර දකුණ ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානය මඟින් කාර්යාලයට පැමිණෙන සියළුම අමුත්තන් ඉතා සුහදශීලිව පිළිගැනීම සහ ආයතන අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිදුවන සියළුම දුරකථන සංනිවේදන කටයුතු කාර්යක්ෂමව සම්බන්ධිකරණය කිරීම අප මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කරනු ලබයි
All members irrespectively of their nature of the employment (Permeant, Contracted, and Casual) can become member of the welfare society.
Benefits-
1. Death grants
• In a death of a member, Rs-1000.00 will be collected by each member and donate to guardian.
• In a death of a member’s dependent, Rs10, 000.00 will be donated by the society.
2. Any members transfer, resignation & retirement their service are appreciated by the society.
3. Annual welfare activities
• Annual get-together or Trip.
• Religions activities
• Sinhala new year celebration
• New year celebration (January 1st )
The fair well party Mr.B.Thevendrakumar (Chief Engineer (Construction)- RSC(W-S)) was ceremonially held on 13th August 2017 at RSC (W-S) Auditorium
![]() |
Productivity Improvement Activities
RSC (W-S) Region have three manager offices & they have separate quality circles. RSC (W-S) office have main quality circle & five quality circle.
Main quality circle chairman- Eng. Mr. K. A. K. G Kuruppu
Main quality circle secretary- Mrs. Chathra jasinghe
Quality Circle | Chairman | Secretary |
Salamusu yathra | Eng. Ms. N. W. E. S. Nirasha | Ms. Omani Fernando |
Sankalana | Mr. Madura Dananjaya | Ms. Afrin Alahudeen |
San Chaya | Eng. Ms. Priyanthika Gunasinghe | Ms. Poorna Ratnayake |
Sangatha |
Eng. Mr. L. P. Horanage | Ms. Dilhara Jayaneththi |
Susanvidi | Mrs. K. D. Krishanthi | Ms. A. A. N. Tharangani |
* RSC (W-S) has won 2nd place in the service sector-medium category.(National Productivity award for year 2015)
![]() |