පවතින කාලගුණික විපර්යාස හමුවේ පානීය ජලය සුරක්ෂිතව හා ක්‍රමවත්ව භාවිතා කිරීමේ කාලීන අවශ්‍යතාවය වර්තමානයේදී පැහැදිලිව ප්‍රකාශ වේ. එමෙන්ම, අනාගතයේදී ඇතිවිය හැකි ජල අභියෝගයන්ට නිසි කළමනාකරණය තුළින් මුහුණ දීමේ වැදගත්කම පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන පානීය ජලය සුරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කොළඹ St. Clare’s Girls’ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
In the face of prevailing climate changes, the timely need to use drinking water safely and efficiently has become increasingly evident. Furthermore, it is essential to raise awareness among future generations about the importance of addressing potential water-related challenges through proper management.
Accordingly, as part of the continuous awareness programs conducted by the National Water Supply and Drainage Board on the safe use of drinking water, another such awareness session was successfully held at St. Clare’s Girls’ College
Last Updated on 8 hours by Tharindu Gallage