To mark World Environment Day, observed on 5 June 2025, the Environmental and Social Division of the National Water Supply and Drainage Board (NWSDB) organized a special lecture, which was held on 4 June 2025 at the Board’s Main Auditorium in Ratmalana.
The lecture was delivered by Ms. Dayani Amalika, Environmental Officer of the Waste Management Division of the Central Environmental Authority (CEA).
The event was attended by the General Manager of the National Water Supply and Drainage Board, Eng. T. Barathithasan, together with Additional General Managers, Deputy General Managers, and members of the Board’s staff.
වර්ෂ 2025 ජුනි පස්වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජාතික ජලසම්පාදන හා ජලාපාන මණ්ඩලයේ පාරිසරික හා සමාජය අංශය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දේශනය 2025 ජුනි හතරවෙනි දින රත්මලාන පිහිටි මණ්ඩල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම දේශනය මධ්‍යම පරිසර අධිකාරියේඅපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ පාරිසරික නිලධාරීනි ඩයනි අමලිකා මහත්වීසින් සිදු කරන ලදී.
මෙම විශේෂ අවස්ථාවට මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ටිි. භාරතිදාසන් මහතා සහ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගි විය
Last Updated on 3 days by Tharindu Gallage