වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමත්, එමඟින් ජන ජීවිතයට බලපෑම් ඇතිවීමත් විශේෂයෙන් පානීය ජල සැපයුමට ඇතිවන බාධාවන් සැලකිල්ලට ගනිමින්, පවතින වියළි තත්ත්වය දුරුවී නිසි කාලයට වැසි ලැබීමට ආශිර්වාද කරමින් සහ අඹතලේ ජල පවිත්‍රාගාරයට වසර 60ක් සපිරීම නිමිත්තෙන්, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බටහිර නිෂ්පාදන) ඇතුළු අඹතලේ
ජල පවිත්‍රාගාර කාර්යයය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද උතුම් සෙත් පිරිත් දේශනාව 2026 අප්‍රේල් 10 වන දින එම ජල පවිත්‍රාගාර පරිශ්‍රයේදී පැවැත්විනි.
In view of the prevailing dry weather conditions, which have caused water sources to dry up and adversely affected the lives of the public, particularly by disrupting the supply of drinking water, a Seth Pirith Chanting Ceremony was organized by the staff of the Ambatale Water Treatment Plant under the guidance of the Deputy General Manager (Western Production) of the National Water Supply and Drainage Board. The ceremony was held on 10 April 2026 at the Ambatale Water Treatment Plant premises to invoke blessings for the current drought to end, for timely rainfall, and to commemorate the 60th anniversary of the Ambatale Water Treatment Plant.
Last Updated on 1 day by Tharindu Gallage