Preliminary Monitoring Activities Conducted in the Galle Area to Reduce Non-Revenue Water

Preliminary monitoring activities focusing on the reduction of Non-Revenue Water (NRW), centered on the Galle area, were successfully carried out on 09 January 2026.
The programme was conducted with the participation of the Chairman and the General Manager of the National Water Supply and Drainage Board, Mr. Herath, Additional General Manager (Southern), the Assistant General Manager (Southern), the Galle Area Manager, Project Director Engineer Ms. Jeevika Prabodhini, Mr. Nisa Manjula, along with other officers and officials.
This initiative represents a significant step taken by the National Water Supply and Drainage Board towards minimizing water losses and ensuring efficient and sustainable water management.

ආදායම් නොලබන ජලය පිළිබඳ අවධානය යොමු කරමින්, ගාල්ල ප්‍රදේශය මූලික කරගනිමින් සිදු කරන ලද මූලික අදියරේ අධීක්ෂණ කටයුතු 2026 ජනවාරි 09 වන දින පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිතුමා, සාමාන්‍යධිකාරීතුමා, අතිරේක සාමාන්‍යධිකාරී (දකුණ) හේරත් මහතා, සහකාර සාමාන්‍යධිකාරී (දකුණ), ගාල්ල කළමනාකරු, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ජීවිකා ප්‍රබෝධිනී මිය සහ නිසා මංජුල මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.
මෙම වැඩසටහන ජල නාස්තිය අවම කරමින්, කාර්යක්ෂම ජල කළමනාකරණයක් සහතික කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගන්නා වැදගත් පියවරක් ලෙස සැලකේ.