Water Conservation Begins with Awareness!

A Water Conservation and Behavioural Change Awareness Programme was successfully conducted on 06 July 2026 at Meera Balika Maha Vidyalaya (National School), Kattankudy, Batticaloa, under the guidance of the Regional Manager – Batticaloa and facilitated by the NWSDB Sociologist.
The programme educated students and staff on:
💧 Water conservation and responsible water use
💧 Reporting leaks and pipe bursts promptly
💧 Safe household water storage practices
💧 The consumer’s role in implementing the Water Safety Plan (WSP)
💧 Benefits of timely water bill payments and NWSDB customer e-services
💧 The importance of adopting water-saving practices to address the challenges posed by the prevailing El Niño conditions

වර්ෂ 2025 ජුනි පස්වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජාතික ජලසම්පාදන හා ජලාපාන මණ්ඩලයේ පාරිසරික හා සමාජය අංශය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දේශනය 2025 ජුනි හතරවෙනි දින රත්මලාන පිහිටි මණ්ඩල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම දේශනය මධ්‍යම පරිසර අධිකාරියේඅපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ පාරිසරික නිලධාරීනි ඩයනි අමලිකා මහත්වීසින් සිදු කරන ලදී.

මෙම විශේෂ අවස්ථාවට මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ටිි. භාරතිදාසන් මහතා සහ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහභාගි විය