වත්මන් ජලගාස්තු ක්‍රමය
2022 සැප්තැම්බර් 1 වන දින ජල ගාස්තු සංශෝධනය කරන ලදී. නව ගාස්තු ව්‍යුහය පහත දැක්වේ.
වත්මන් ජල ගාස්තුව | [PDF - 136 KB] | [ZIP - 130 KB] |
ඔබේ ජල බිල්පත ගණනය කරන්නේ කෙසේද ?
ඔබේ ජල බිල්පත ගණනය කර ඇති ආකාරය පිළිබඳව ඔබට යම් ගැටළුවක් වේ නම් ජල බිල්පත ගණනය කරන ආකාරය පිළිබඳව මෙහි දක්වා ඇති උදාහරණය බලන්න.
විශේෂ දැන්වීම
සමෘද්ධි ප්‍රතිලාභීන් අදාළ ප්‍රාදේශීය ලේකම් හරහා ග්‍රාම නිලධාරිගෙන් ලබාගත් අවශ්‍ය සහතික කිරීම ඉදිරිපත් කළ යුතුය.
මලාපවහන ගාස්තු ක්‍රමය
ජල ගාස්තුව 2022 සැප්තැම්බර් 1 වන දින සිට සංශෝධනය කර ඇත. නව ගාස්තු පහත දැක්වේ.
මලාපවහන ගාස්තු ක්‍රමය | [PDF - 136 KB] | [ZIP - 130 KB] |
ජල ගාස්තු සංශෝධිත පත්‍රිකාව (ගෘහස්ථ) Click here....
ජල ගාස්තු සංශෝධිත පත්‍රිකාව (ගෘහස්ථ නොවන ) Click here....
මලාපවහන ගාස්තු සංශෝධිත පත්‍රිකාව Click here....