මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමා තිළිණ එස්. විජේතුංග, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ජී.ඒ. පියල් පත්මනාත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද එක්වීය.

මින් ඉදිරියට ජල බිල්පතෙහි ගිණුම් අංකය තමා සන්තකයෙහි නොමැති අවස්ථාවක දී ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් ජල සම්පාදන පාරිභෝගිකයින්ට මණ්ඩලයේ ඕනෑම සේවාවක් පහසුවෙන් ඉෂ්ට කර ගත හැකි වීම මෙහි විශේෂත්වයයි.

 

8T8A0736.jpg