ඔබේ ගැටළුව අපට කියන්න

ඔබගේ පාරිබෝගික ගැටළුව සෘජුවම විසඳා ගැනීම සඳහා පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන 1939 පාරිභෝගික සේවා අංකයවෙත ඔබේ ගැටළුව යොමු කරන්න.

එසේම, අපගේ පාරිභෝගික සත්කාර ස්මාර්ට් කලාපය හරහා ද ඔබේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

https://ebis.waterboard.lk/smartzone/Sinhala/OnlinePayments

Write comment (2 Comments)

Customer Charter of the National Water Supply & Drainage Board [PDF - 86.0 KB] [ZIP - 80.8 KB]
Write comment (0 Comments)

Curtsey - Regional Support Centre (Central) [PDF - 2.87 MB] [ZIP - 8.29 MB]

Curtsey - Regional Support Centre (Central) [PDF - 2.39 MB] [ZIP - 2.01 MB]

Curtsey - Regional Support Centre (Central) [PDF - 4.77 MB] [ZIP - 3.65 MB]

Curtsey - Greater Kandy Water Supply Project

poster preview 4 poster preview 5

Curtsey - Greater Kandy Water Supply Project

Curtsey - Greater Kandy Water Supply Project

importance of protect 2

Curtsey - Greater Kandy Water Supply Project

rain water harvesting 2

Curtsey - Regional Support Centre (Central) [PDF - 2.39 MB] [ZIP - 2.01 MB]

Curtsey - Regional Support Centre (Central) [PDF - 413 KB] [ZIP - 410 KB]
Write comment (0 Comments)

For Billing complaints, call us on following Numbers

දීප ව්‍යාප්ත පැය 24 පුරා ක්‍රියාත්මක ගාස්තු අයකිරීමෙන් තොර ඇමතුම් මධ්‍යස්ථානය

අපගේ ක්‍රියාකාරකම් තොරතුරු දැනගැනීම සඳහා හෝ සේවා බිඳ වැටීම් හෝ ඇණහිටීම් පිළිබඳ ජා.ජ.ස.ජ. මණ්ඩලයට කිසියම් පැමිණිල්ලක් කිරීම සඳහා අංක 1939 අමතන්න.

ප්‍රධාන කාර්යාලය පාරිභෝගික සේවා අංශය (රාජකාරි කාලය තුළදී) +94 11 2623623
කොළඹ නගරය කොළඹ මහ නගර සභා සීමාව තුළ +94 11 2674444 +94 11 2672222
+94 11 5374375 +94 11 5874375
කොළඹට උතුරින් පිහිටි නගර කැළණිය, මහර, කඩවත, රාගම, කඳාන, වත්තල, වැලිසර, පමුණුගම, මල්වාන, දොම්පේ සහ බියගම අපනයන වෙළඳ කලාපය +94 11 2911228
+94 11 4886812
+94 11 4886815
+94 11 4886816
කොළඹට නැගෙනහිරින් පිහිටි නගර (දකුණ) මහරගම, පිලියන්දල, හෝමාගම, මත්තෙගොඩ, පන්නිපිටිය, පැලන්වත්ත, කොස්ගම, අවිස්සාවේල්ල +94 11 2840380
කොළඹට නැගෙනහිරින් පිහිටි නගර (උතුර) කෝට්ටේ, නුගේගොඩ, කොලොන්නාව, බත්තරමුල්ල, කොටිකාවත්ත, මුල්ලේරියාව, කඩුවෙල, අතුරුගිරිය, හෝකන්දර +94 11 2853990
කොළඹින් දකුණු නගර කොහුවල, දෙහිවල - ගල්කිස්ස, මොරටුව, පානදුර +94 11 2734444

අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයන්හි ඇමතුම් අංක

ග්‍රාම නිලධාරී කොට්ඨාශ අනුව ආවරණ තොරතුරු සිතියම [PDF - 1.95 MB] [ZIP - 1.86 KB]
කිසියම් නිශ්චිත ප්‍රාදේශීය උපකාරක මධ්‍යස්ථානයක් පිළිබඳ වැඩි විස්තර බලා ගැනීම සඳහා සිතියමේ අදාල ප්‍රාදේශීය උපකාරක මධ්‍යස්ථානය මත ක්ලික් කරන්න.
5 dgmdivmap

ප්‍රාදේශීය උපකාරක මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ලැබුයේ ජා.ජ.ස.ජ. මණ්ඩලයේ කටයුතු විමධ්‍යගත කිරීමට හා එහි ඵලදායිතාව ඉහළ නැංවීමටය. සෑම ප්‍රාදේශීය උපකාරක මධ්‍යස්ථානයක්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පවතින අතර, ඔහු අදාල අතිරේක සාමාන්‍යාධිකාරීවරයාට වාර්තා කළ යුතු වේ.

එදිනෙදා කළමනාකරණයට අමතරව, තමන්ගේ පාලනය යටතේ පවතින නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි ජලසම්පාදන කටයුතු ව්‍යාප්ත කිරීම පිණිස ව්‍යාපෘති ගණනාවක් මෙම ප්‍රාදේශීය උපකාරක මධ්‍යස්ථාන කළමනාකරණය කරයි.

පළාත පළාත් අනුව සබඳතා සංඛ්‍යාව කලාපය කලාප අනුව සබඳතා සංඛ්‍යාව
2011 
දෙසැම්බර්
අවසානයේදී
2012
දෙසැම්බර්
අවසානයේදී
2011
දෙසැම්බර්
අවසානයේදී
2012
දෙසැම්බර්
අවසානයේදී
2013
දෙසැම්බර්
අවසානයේදී
බස්නාහිර -  මධ්‍යම 363,664 378,237 ප්‍රමුඛතාව
කොළඹ නගරය
TEC උතුර
TEC දකුණ
2,723
129,504
133,700
97,737
2,771
132,167
139,115
104,184
2,788
134,008
143,695
109,739
බස්නාහිර - උතුර 152,628 177,981 TNC
ගම්පහ
107,422
45,206
128,039
49,942
144,305
53,925
බස්නාහිර - දකුණ 171,266 182,149 TSC
කළුතර
පානදුර
91,269
45,520
34,477
94,824
48,366
38,959
97,103
52,027
44,924
මධ්‍යම 179,688 198,512 මහනුවර උතුර
මහනුවර දකුණ
මහනුවර නැගෙනහිර
67,108
63,077
49,503
73,739
71,144
53,629
211,940
වයඹ 46,686 53,930 කුරුණෑගල 46,686 53,930 58,808
උතුරු මැද 67,294 80,314 අනුරාධපුර 67,294 80,314 85,912
සබරගමුව 73,258 80,528 රත්නපුර
කෑගල්ල
33,287
39,971
35,397
45,131
47,755
37,612
දකුණ 222,472 239,719 හම්බන්තොට
මාතර
ගාල්ල
74,883
70,689
76,900
79,632
75,241
84,846
87,580
82,165
91,097
ඌව 59,192 63,248 බණ්ඩාරවෙල
මොණරාගල
36,162
23,030
37,375
25,873
40,463
28,492
උතුරු 7,087 7,922 යාපනය
මන්නාරම
1,355
5,732
1,692
4,603
9,088
නැගෙනහිර 106,066 125,123 වවුනියාව
අම්පාර
ත්‍රිකුණාමලය
අක්කරපත්තු
මඩකලපුව
-
21,116
33,662
45,394
5,894
1,627
23,734
36,135
50,956
14,298
-
26,699
23,122
38,680
55,820
එකතුව 1,449,301 1,587,663 එකතුව 1,449,301 1,587,663 1,707,747
Write comment (0 Comments)