1939 Hotline
English
සිංහල
தமிழ்
මුල් පිටුව
අප ගැන
CEWAS
ප්‍රසම්පාදන
විමසීම්
My Login
Search for:
Search Button
English
සිංහල
தமிழ்
ගෙවීම් ස්ථාන
අන්තර්ජාලය හරහා ගෙවන්න
මුල් පිටුව
අප ගැන
CEWAS
ප්‍රසම්පාදන
විමසීම්
My Login
Search for:
Search Button
Category:
පුවත්
Home
/
පුවත්
Category:
පුවත්
ජල සම්පාදන හා ජලාපවහන විෂය භාර නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා 2024.12.05 දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පැමිණීම.
නව රජය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අයත් වන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයටය. එහි විෂයභාර අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා 2024 දෙසැම්බර් 05 වන දින ජාතික...
ඉංජිනේරු දීප්ති යු සුමනසේකර මහතා සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරයි
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සභාපතිවරයා ලෙස ඉංජිනේරු දීප්ති යු සුමනසේකර මහතා සුබ මොහොතින් රාජකාරී ආරම්භ කරයි. ඔහු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ලෙස සිය රාජකාරි...
විසන්ධි වු ජල සම්ප්‍රේෂණ නළය කඩිනමින් යථා තත්ත්වයට
ජුනි මස 02 වනදා අනපේක්ෂිත ලෙස ඇතිවු හදිසි ගංවතුරට හසුවු කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ජල සැපයුම් මාර්ගය තුම්මෝදර වක්ඔය පාලම අසලදී විසන්ධි විය. මෙහිදි කඩිනමින් ක්‍රියාත්මක වු ජාතික...
විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව පානීය ජලය නිශ්පාදන පිරිවැය
ශ්‍රී ලංකා රජයේ 2023 ප්‍රතිපත්තියට අනුව ජනතාව වෙත ලබාදෙන සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සඳහා මිල නියම වන්නේ නිශ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමේ පදනම මතය. ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ...
“දොරින් – දොරට රන් දියවර” වැඩසටහනින් අනුරාධපුර හා පොළොන්නරු ප්‍රාදේශීය ජනතාවට පානීය ජලය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පාරිභෝගික ප්‍රජාවට සුවිශේෂ සහන සලසා දෙමින් නව ජල සම්බන්ධතා කඩිනමින් ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් “දොරින් - දොරට රන් දියවර” මැයෙන් ක්‍රියාත්මක කරනු...