1939 Hotline
  1. Home
  2. /
  3. ප්‍රධාන අංශය
  4. /
  5. සාමූහික සන්නිවේදන අංශය

අපගේ දැක්ම

සාමූහික සන්නිවේදන අංශය මහජන සම්බන්ධතා, මාධ්‍ය සම්බන්ධතා, පාරිභෝගික සහ මහජන කටයුතු කළමනාකරණය ඇතුළු සියලුම අභ්‍යන්තර හා බාහිර සන්නිවේදන කටයුතු කළමනාකරණය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම දරමින් කටයුතු කරයි. තවද මණ්ඩලය විසින් සිදු කරනු ලබන සියලුම සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා ද අංශය වගකීම දරයි.

 

අපගේ කාර්යයන්

පුවත් ආවරණය සහ අධීක්ෂණය

  • භාෂා තුනෙන්ම පුවත්/ලිපි ලිවීම සහ මාධ්‍යවල පළ කිරීම
  • මාධ්‍ය හරහා ජල සැපයුම් අත්හිටුවීම් සම්බන්ධ ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම
  • ඡායාරූප සහ වීඩියෝ ආවරණය
  • ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පිළිබඳ වැරදි තොරතුරු නිවැරදි කිරීම

ප්‍රචාරනය

  • නිල වෙබ් අඩවියේ පුවත්/ දත්ත යාවත්කාලීන කිරීම
  • සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරන කටයුතු සිදු කිරීම
  • කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීම
  • 'ජලය' සඟරාව ප්‍රකාශනය කිරීම
  • පත්‍රිකා, පෝස්ටර්, අත් පත්‍රිකා, සමාජ මාධ්‍ය පෝස්ට් නිර්මාණය කිරීම


මාධ්ය සම්බන්ධීකරණය

  • මණ්ඩලය සඳහා මාධ්‍ය සම්බන්ධතා ඇති කිරීම
  • මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම
  • ප්‍රචාරන වැඩපිළිවෙල

සිදුවීම් කළමනාකරණය

  • අයවැය සැලසුම් කිරීම
  • ශාලා සැකසීම
  • ප්‍රවර්ධන
  • මාධ්‍ය ආවරණය

ලෝක ජල දින උත්සවය

  • ලෝක ජල දින උත්සවය සංවිධානය කිරීම
  • සිසුන් සඳහා තරඟකාරී වැඩසටහන් පැවැත්වීම
  • විශේෂ අතිරේක/සිහිවටන ප්‍රකාශයට පත් කිරීම
  • මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම

දැනුවත් කිරීමේ වැඩසටහන්

  • ජල සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • පාසල් සිසුන්
  • ගුරුවරුන්
  • රජයේ සේවකයන් සඳහා


ඇමතුම් විස්තර

Corporate Communication Unit
National Water Supply & Drainage Board
Head Office, Galle Road, Ratmalana
 
Tel: 011-2626532
Fax: 011-2635254
Email: managerprucc@gmail.com
Manager
Mr. D.M.S. Muthubanda
 
Tel: 011-2626532
Fax: 011-2635254
Email: managerprucc@gmail.com