1939 Hotline
  1. Home
  2. /
  3. CEWAS

ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රය

කොළඹට නුදුරින් ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ ශාලාවක්

ඔබ හෝ ඔබ ආයතනය ජාත්‍යන්තර හෝ දේශීය මට්ටමෙන් සංවිධානය කරන උත්සව අවස්ථාවන් ගාම්භීර හා ආකර්ෂණීය ලෙස සිදු කිරීමට හැකි අතිරමණීය පරිසරයක් හා පරිශ්‍රයක්.

නවීන තාක්ෂණික අංගෝපාංග පහසුකම්
ඩිජිටල්කරණය වූ ආලෝක හා ශබ්ද පද්ධති පහසුකම්
මෘදුකාංග පහසුකම්
රථ වාහන නවතා තැබීමේ පහසුකම්
අති නවීන ශරීර සුවතා මධ්‍යස්ථානයක්

ඔබේ ඇස්තමේන්තු මුදලට ගැලපෙන නම්‍යශීලී අයකරගැනීම්. නේවාසිකාගාර හා ආහාර පාන පහසුකම් සමඟ හෝ නොමැතිව ලබාගත හැකිය.

සම්මන්ත්‍රණ – දේශීය හෝ විදේශීය
පුහුණු වැඩසටහන්
වැඩමුළු
විවිධ ප්‍රසංග
සම්මාන ප්‍රදානෝත්සව
උපාධි ප්‍රදානෝත්සව
වාර්ෂික රැස්වීම්
ප්‍රාසාංගික කලා සංදර්ශන
කාර්යාල පරිශ්‍ර පහසුකම්

පැමිණ හෝ අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වී ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිශ්‍රය තෝරගන්න

cewas.nwsdb.lk/web